Home > Artist/Sajith Anthony >Song/Mihirawa Awa
A B C D E F G H I J K L M N P R S T U V W Y

Mihirawa Awa Chords

Sajith Anthony

Last Played 20/02/2026 22:18
Play Count 4627 Contributor: Narada Amarasinha
View +2 more Sajith Anthony Chords
Chord Diagrams for 'Mihirawa Awa' song:

[Intro]
-----------------------------------
Em7  (D/Dsus4/Dsus2) C7  (D/Dsus4/Dsus2) 

[Chorus]
-----------------------------------
Em7                               D
කතරට වහිනා වැස්ස සේ මල් වැසි ආවා
C                            D
සුළඟට සලිත ලියවැලක් ලා දලු පෑවා
Em7                           D
විලකට නෙළුම් මල තුරු පිණි බිඳු දෝවා
C                                  D
මලකට සුවඳ පොද වාගේ මුව රැඳී නාවා
          G
මිහිරාව ආවා
            Em
මදු රහස කීවා
      Am                        D
හිත හීන් හිරියාවේ පෙම් සුවඳ නෑවා
          G
මිහිරාව ආවා
            Em
මදු රහස කීවා
       Am                        D
හිත හීන් හිරියාවේ පෙම් සුවඳ නෑවා
    C                    D
ඔය තුරුළේ මයි පියබන්දේ
    C                    D
ඔය තුරුළේ මයි පියබන්දේ
     C        D       B7
හිරු පායන්නේ මේ ජීවිතේ
     C        D       Em
හිරු පායන්නේ මේ ජීවිතේ

[Verse 1]
-----------------------------------
   Em    B       C            Em
සංසාරණ්‍යයේ බෝම විෂ කටු තියෙයි
    C    D        Am           Em
මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියෙයි

[Verse 2]
-----------------------------------
  Em          B        C       Em
හිරු අරුණැල්ල සේ පෑවා මිහිරාවියේ
      C         D          Am         Em
මෙන්න මගේ ජීවිතේ පුදමි පඬුරක් ලෙසින්

[Ending]
-----------------------------------
    C                    D
ඔය තුරුළේ මයි පියබන්දේ
    C                    D
ඔය තුරුළේ මයි පියබන්දේ
     C        D       B7
හිරු පායන්නේ මේ ජීවිතේ
     C        Dsus2   Em
හිරු පායන්නේ මේ ජීවිතේ


2 More Songs by Sajith Anthony:

  • Mihirawa Awa 4627 Hits
  • Swarnapaliye 709 Hits

  • Mihirawa Awa Lyrics:

    Mihirawa Awa Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.